English Alphabet / Character "D"
- defacement
Law. මකා දැමීම, Law. විකෘති කිරීම, n. විරූපී කිරීම - defaecation
Med. මලපහ කිරීම, Med. මලෝත්සර්ගය - defalcate
vt. මුදල් වංචා කරනවා, Law. ව්‍යපහරණය කරනවා - defalcation
n. මුදල් වංචා කිරීම, Eco. ව්‍යපහරණය - defalcation investigation of
Acc. ව්‍යපහරණය විමර්ශන කිරීම - defalcation nature of
Acc. ව්යපහරණ ස්වභාවය - defamation
Soc. අපකීර්තනය, Acc. අපකීර්තිකරය, Acc. අපහාසය ... - defame
Law. අපකීර්තනය කරනවා, vt. අපකීර්තියට පමුණුවනවා, vt. කෙලෙසනවා ... - default
vi. කළයුත්ත නොකොට සිටිනවා, n. ණය නොගෙවීම, n. නඩුවට ඉදිරිපත් නොවීම ... - defaulter
n. නීතිය කඩ කරන්නා, Oth. පැහැර හරින්නා, n. යුතුකම් ඉටු නොකරන්නා ...