ඔහු
pron. he
pron. him
pron. they
Example:
ඔහු හොඳින් පාඩම් කළත් විභාගයෙන් අසමත් විය.
Though he studies well he failed the exam.
ඔහු දුප්පත් වුවද ඔහු ඉතා හොඳය.
Although he is very poor, he is very good.
ඔහු පැණිරස කෑමට කැමතිය.
He likes eating sweets.
ඔහුගෙන් අහන්නද?
Shall I ask him?
ඔහු මේ කාරණය දැන සිටිය යුතුය.
He is supposed to know this matter.
ඔහු ගුලිවෙලා නිදාගත්තා.
He curled and slept.
ඔහු දුම්බීම අත් ඇරලා ඔහු දැන් දුම් නොබොන්නෙක්.
He has given up smoking and now he is a non-smoker.
Recently viewed
- buttock
n. කටිය, n. තට්ටම, n. නැවේ පසු භාගය ... - navel
n. තුණ්ඩිකාව, a. තුන්දිය, n. නාභිය ... - thigh
Med. කලව, n. කලවය, n. කළවය - genitals
n. ජනනේන්ද්‍රිය, n. රහස් අවයව - crown
n. අග්ගිස්ස, n. අගිස්ස, vti. අලංකාර කරනවා ... - bone
n. අස්ථිය, n. ඇට කැබෙල්ල, n. ඇටකටු ... - portion
n. අංශය, n. ඉරණම, n. ඒකදදේශය ... - spine
n. කටුව, Med. කණ්ටකය, n. කශේරුකාව ... - cheek
v. උඩඟුව කථා කරනවා, n. කන්මුල, n. කන්සක ... - palm
n. අත්ල, n. අල්ල, n. අල්ලක ප්‍රමාණය ...
- ක්ලිෂ්ට
a. dirty, a. impure, Law. tainted - සංහරණය
n. destruction, n. restraining - වැඩි කරනවා
v. aggrandise, v. aggrandize, vti. aggravate ... - කන් කෙඳිරි ගාන
a. whining - අලවනවා
v. affix, v. agglutinate, v. allure ... - මහසභාව
Soc. congress - වරක්කලය
Art. carpenters gauge, Civ. gauge, n. marking gauge ... - සදාචාරය
n. decorum, Eco. ethics, st. good conduct ... - විස්කි
n. scotch, n. toddy, Med. whisky - සංදර්ශනය
Ele. display, n. pageant, Log. representation
Recently added
- s
n. ඉංග්‍රීසි හෝඩියේ 19 වෙනි අකුර - dynamite
n. ඩයිනමයිට්, n. පුපුරනසුලු ද්‍රව්‍යයක්, n. අමාරුකාර/ භයානක පුද්ගලයෙක් හෝ දෙයක් ... - digger
n. කණින්නා, n. හාරන්නා, n. කණිනය ... - dentist
n. දන්ත වෛද්‍ය, n. දන්ත චිකිත්සක - hot chocolate
n. උණුසුම් චොකලට් පානයක් - chocolate
n. චොකලට්, n. චොකලට් දුඹුරු පැහැය - chimpanzee
n. චිම්පන්සියා, n. කළු පැහැති ඥානවන්ත අප්‍රිකානු වානරයෙක් - Atlantean
a. ඇට්ලෑන්ටිස් දූපතට සම්බන්ධ, a. ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරයට අයත්, a. ඇට්ලස් යෝධයා මෙන් සවිමත් - at-home
n. නිවසේ පැවැත්වෙන සාදයක් - athlete's foot
n. පාදයේ ඇඟිලි යටපැත්තේ ඇතිවන දිලීර ආසාදනයක් - atheistic
a. අදේවවාදී