Ad Space

do

vti. කරනවා

vti. පිළියෙල කරනවා

vti. පීඩාවට පත් කරනවා

vti. රවටනවා

vti. සනීපයෙන් සිටිනවා

vti. සාදනවා

vti. සෑභෙනවා

vti. හැසිරෙනවා


Example:

Don't come now.
එන්න එපා දැන්‌.

Do you remember it?
ඔයාට ඒක මතකද?
ඔයාට ඒක මතක ද?

Don't wait for me.
මම එනකන්‌ ඉන්න එපා.

Can you do me a favour?
මම වෙනුවෙන්‌ දෙයක්‌ කරන්න පුළුවන්ද?

Why do you think so?
ඇයි ඔබ එහෙම හිතන්නේ?

Don't be a fool.
මෝඩයෙක්‌ චෙන්න එපා.

Don't bargain for fish which are still in the water.
තවමත්‌ ජලයේ සිටින මාළුවා වෙනුවෙන්‌ කේවල්‌ නොකරන්න.

Don't near the water until you learn how to swim.
පිහිනීමට ඉගෙනගන්නා තුරු ජලය අසලට නොයන්න.

Ad Space
Recently viewed
Recently added