Quiz Game Banner Quiz Game Mobile Banner
Ad Space

have

vti. අත්කරගන්නවා

vti. අනුකම්පාව දක්වනවා

vti. අවශ්‍යව පවතිනවා

vti. ඇතිව තිබෙනවා

vti. ඇතිව සිටිනවා

vti. කථා රවටනවා

v. තියෙනවා

vti. දක්වනවා (dakvanwa)

vti. යමෙකුට තිබෙනවා

vti. සිටිනවා


Example:

I have to go early today.
මට අද වේලාසන යන්න තියෙනවා.

I will have to go home next week.
මට ලබන සතියේ ගෙදර යන්නට වේවි.

I have seen it.
මම ඒක දැකලා තියෙනවා.

I have a cold and lost my voice.
මට හෙම්බිරිස්සාව හැදිලා කථාකරගන්න බෑ.

Let's go there and have a picnic.
අපි අරෙහෙට ගිහිං විනෝද වෙමු.

Have a wash and take breakfast.
ඇඟ හෝදගෙන උදේ කෑම ගන්න.

Ad Space
Recently viewed
Recently added