English Alphabet / Character "V"
- vanquish
v. අභිභවනවා, v. යට කර ගන්නවා - vantage
n. උස්බිම, n. වාසිය - vapid
a. අමන, a. කමකට නැති, a. නීරස - vapidity
n. නීරසකම, n. මෝඩකම - vapor
n. වාෂ්පය, n. හුමාලය - vaporisation
Phy. වාෂ්පීකරණය - vaporization
Ele. වාෂ්පීකරණය, n. වාෂ්පීභවනය - vaporize
vti. හුමාලය බවට හරවනවා, vti. හුමාලය බවට හැරෙනවා - vaporizer
Che. තූකුරුව - vapour
n. කල්පනාමාත්රය, Phy. වාෂ්ප, n. වාෂ්පය ...