English Alphabet / Character "V"
- varnish
vt. ඔපදමනවා, n. ඔපය, vt. පළුදු වහනවා ... - varsity
n. විශ්වවිද්‍යාලය - varus
Med. ආවර්තිත - vary
Mat. විචලනය වෙනවා, vti. විසදෘශව පවතිනවා, vti. වෙනස් කරනවා ... - varying current
Phy. විචලන ධාරාව - varying horizontal scale charts
Sta. විචලනය වන තිරස් පරිමාණ සටහන් - varying lap
Civ. විචලන වැස්ම - varying load
Civ. විචලන භාරය - varying travel
Civ. විචලන සැල්ම - vas
n. බඳුන, Med. වාහිණි