English Alphabet / Character "V"
- vainly
adv. ආඩම්බර ලෙස, adv. නිෂ්එල ලෙස - vainness
n. නිෂ්එලත්වය - valance
n. ඇඳේ තටුව, n. කොට තිරය, n. වඩිම්බු ලෑල්ල - valance board
n. වඩිම්බුව - vale
Geo. නිම්නය, n. මිටියාවත, int. සැරද - valediction
n. ආයුබෝවන් කීම, Aes. සමුගැනීම - valedictory
a. ශුභාශ්රීර්වාදාත්මක, a. සුබපැතුම් සහිත - valence
Psy. වලිතතාව, Psy. සංයුජතාව, n. සංයුජතාවය - valence board
Art. වඩිම්බු ලෑල්ල - valence chromatic
Psy. වර්ණ සංයුජතාව