English Alphabet / Character "V"
- vacate
Acc. අතහැර යනවා, vt. අත්හැර යනවා, Soc. අත්හැරදමනවා ... - vacation
n. අත්හැරීම, n. අස්ව යාම, Acc. ඉවත් කිරීම ... - vacation leave
Acc. විරාම නිවාඩුව - vacation of order
Law. නියෝගය හිස් කිරීම - vacation of post
Acc. තනතුර අතහැර යාම, Acc. ධූරය අතහැර යාම, Law. නිලයෙන් ඉවත් වීම - vaccinate
vt. එන්නත් කරනවා - vaccine
n. එන්නත, Law. එන්නතය, n. එන්නත්සාරය ... - vacillate
vi. තීරණයකට නොපැමිණ සිටිනවා, vi. දෙපැත්තට වැනෙනවා - vacillating
n. අස්ථිර, n. වැනෙන - vacillation
n. අවිනිශ්චිතභාවය, n. චපලත්වය, n. දෙගිඩියාව