English Alphabet / Character "U"
- ukase
n. රාජනියෝගය, n. රාජාඥාව - ukiyo e
Aes. උකියෝ ඒ - ukrainian
a. යුක්රේනියානු, n. යුක්රේනියානු වැසියා - ukulele
n. කුඩා තූර්යභාණ්ඩයක් - ulcer
n. ඔඩු සහිත වණය, n. නාඩි ව්‍රණය, n. පිළිකාව ... - ulcerate
v. වණ වෙනවා, v. වණ හට ගන්නවා - ulnder
a. පහළ - ulster
n. දිග කබාය - ulterior
a. අපර, a. එපිට, a. දුරින් පිහිටි ... - ultimate
Soc. අත්‍යන්ත, a. අවසාන, a. ඉතා දුරින් පිහිටි ...