English Alphabet / Character "U"
- u
n. ඉංග්‍රීසි හෝඩියේ 21 වෙනි අකුර - u a e
Ele. ඒ ස්ව වි, Ele. ඒකක ස්වයංක්‍රිය විනිමය - u clamp
Art. U කලම්පය - u h f
Ele. අත්‍යුච්ච සංඛ්‍යාතය, Ele. අති උ සං, Ele. ඉති උ සං - u n o
Eco. එක්සත් ජාතීන්ගේ සංගමය, Acc. එක්සත් ජාතීන්ගේ සංවිධානය - u packing
Civ. U ඇහුරුම - uard post
n. මුරපළ - ubac
Geo. හිරු මුවාව - ubiquitous
a. සර්වත්රවර්තී, a. සාර්වත්රික, a. සෑම තැනම පවත්නා ... - udc
Oth. විශ්ව දශම වර්ගීකරණය - udder
n. බුරුල්ල, n. සතුන්ගේ තන බුරුල්ල - udeac
Eco. මධ්‍යම අප්‍රිකානු රේගු හා ආර්ථික සගමය - ugh
int. වේදනාව හෝ පිළිකුල දක්වන නිපාතයක් - ugli
n. ශාකයක් - uglify
vt. අශෝභන කරනවා - ugliness
n. අප්රසන්නතාව, Log. අසුන්දරත්වය - ugly
a. අජූව, a. අනතුරු සහිත, a. අවලක්ෂණ ... - ugly the
Log. අසුන්දර දෙය, Log. අසුන්දරතාව - uglyness
Aes. අවලස්සනබව, Aes. අසුන්දරත්වය - ukase
n. රාජනියෝගය, n. රාජාඥාව