English Alphabet / Character "R"
- rip open
vt. දෙපළු කරනවා - rip roaring
a. අතිශය ඝෝෂාකාරී, a. ඉතා උසස්, a. බොහෝ දොඩමලු උද්යෝගීව - rip up
vt. දෙපළු කරනවා - ripe
a. ඉදුණු, v. ඉදෙනවා, a. පරිණත ... - ripe jak fruit
st. වැළ - ripen
vti. ඉදවනවා, vti. ඉදෙනවා, vti. මෝරනවා ... - ripening
Bot. ඉදීම, Bot. පරිණත වීම, Bot. පැහීම - riposte
n. පහර දීම - ripper
Civ. ඉරනය - ripping
Civ. ඉරීම, a. නොම්මර එකේ, Civ. පැළීම ...