English Alphabet / Character "R"
- ridge pole
n. කැණිමඬල - ridge roof
Civ. කුරෙන්ති වහල - ridge submarine
Geo. මුහුදු වැටිය, Geo. සමුද්‍රස්ථ වැටිය - ridge used as a path
n. මන්නියර - ridicule
vt. අවමන් කරනවා, Law. අවහාස කරනවා, Law. අවහාසය ... - ridiculous
a. විහිළු, a. හාස්‍ය - riding
Civ. දැති පිට වැටීම, n. පුරාණ යෝර්ක්ෂයර් ප්‍රාන්තයෙහි කොටසක් - rife
a. බහුල - riff raff
n. රස්තියාදුකාරයෝ, n. රොඩු, n. වැදගම්මකට නැති අය - riffle
Geo. ගල්පරය, v. පොතක පිටු පෙරළනවා