English Alphabet / Character "R"
- road sand
Civ. මං වැලි - road side
n. පාරේ අයින - road sign
n. මාර්ග සංඥාව - road stead
n. වරායෙන් පිටත වූ නැව් නැවතීමට සුදුසු වූ මූදු බොක - road ster
n. සාමාන්‍ය ගමනට සුදුසු වාහනය - road survey
Sur. මංමාවත් මැනුම - roadstead
Geo. නැව්පොළ - roam
vti. ඉබාගාතේ යනවා, v. කරක් ගහනවා, vti. තැන් තැන්වල ඇවිදිනවා ... - roam about
v. දඩාවතේ යනවා, v. නන්නන්තාරේ යනවා, v. රවුම් ගසනවා ... - roaming
n. අටනය, n. සවරම