English Alphabet / Character "N"
- nominally
a. නමට, adv. නාමමාත්ර වශයෙන් - nominate
Acc. නම් කරනවා, Law. නම්කරනවා, Law. නාමයෝජනා කරනවා ... - nominated
a. පත් කළ - nomination
Law. නම් කිරීම, n. නම් යෝජනා කිරීම, Law. නාම යෝජනාව ... - nominee
Eco. නම් කළ තැනැත්තා, Law. නම්කරන ලද තැනැත්තා, Acc. නම්කල තැනැත්තා ... - non
prefix. නැති, prefix. වි - non ability
Law. නොහැකියාව - non access
Law. නොපැමිණියාව - non aligned
a. කිසිම කඳවුරකට නොබැඳුණ, a. නොබැඳි - non appearance
Law. පෙනී නොසිටීම