English Alphabet / Character "N"
- nonsense
n. අණ්ඩර දෙමළ, n. අනන්මනන්, Aes. අර්ථශූන්‍ය ... - nonsensical
a. නිරර්ථක, a. විකාර - nonstop
Aes. අඛණ්ඩ, Aes. නොනැවතී - noodle
n. නෝන්ජලයා, n. මෝඩයා - nook
n. මුල්ල - noon
n. ඉර මුඳුන් වේලාව, n. ඉරමුදුන, Geo. මධ්‍යාහ්නය - noon day
n. මධ්‍යාහ්නය - noon tide
n. මධ්‍යාහ්නය - noontide
n. මධ්‍යාහ්නය - noose
vt. තොණ්ඩු දමා අල්ලනවා, n. තොණ්ඩුව, n. පාගුලිය ...