English Alphabet / Character "N"
- nightmare
Psy. දුස්ස්වප්නය, n. නපුරු සිහිනය, n. භයජනක අත්දැකීම ... - nightmare walker
Psy. නිද්රාචාරක - nightshade
n. විෂ ගෙඩි ඇති වල්පැළෑටි විශේෂයක් - nil
n. කිසිත් නැති බව, prep. බෝයි, n. ශූන්‍යය - nim
Mat. නිම් ක්‍රීඩාව - nimble
a. ඉක්මන්, a. කඩිසර, a. චතුර ... - nimbleness
n. කඩිසරකම - nimbo stratus
Geo. ස්තර වැහි වලාකුළ - nimbus
n. පරිවේශය, Aes. ප්‍රබා මණ්ඩලය, n. ප්‍රභාමණ්ඩලය ... - nincompoop
n. ගුඩ්ඩයා, n. නිවටයා, n. මෝඩයා