English Alphabet / Character "N"
- newness
n. අලුත්කම - news
n. ආරංචි, n. ආරංචිය, n. තොරතුර ... - news agency
Aes. ප්රවෘත්ති ඒජන්සිය - news agent
n. පුවත්පත් විකුණන්නා - news bad
Aes. දුර්වාර්තාව - news bulletin
Oth. පුවත් බුලටිනය - news cast
n. රූපවාහිනියේ ප්රවෘත්ති ප්රචාරය, n. රේඩියෝවේ ප්රවෘත්ති ප්රචාරය - news caster
n. ප්රවෘත්ති කියවන්නා - news editor
Aes. ප්රවෘත්ති සංස්කාරක - news monger
n. ආරංචි පතුරුවන්නා, n. ඕපාදූප කාරයා