English Alphabet / Character "M"
- mangrove
Geo. කඩොල්, n. කඩොල් ගස, Bot. කඩොලාන ... - mangrove swamp
Geo. කඩොල් වගුර - mangroves
Bot. කඩොලාන - mangy
a. නීච - manhandle
vt. අඩන්තේට්ටම් කරනවා - manhood suffrage
n. පිරිමින්ට ඇති ඡන්දබලය - mania
Soc. උන්මාදය, n. උමතුව, Med. ක්ෂිප්තතාව - maniac
n. උන්මත්තකයා, Law. උමතුවා, n. වියරු වැටුණු තැනැත්තා - maniacal
a. උමතු, a. පිස්සකු මෙන් හැසිරෙන - manic
Psy. උන්මාදික, a. උමතු