English Alphabet / Character "D"
- distant
a. ඈත, a. එපිට, a. දුර ... - distant exchange
Ele. ඈත විනිමය - distant place
n. ඕඩක්කරය - distant receptor
Psy. දූර ග්රාහකය - distaste
n. අප්රියකම, n. අරුචිය - distasteful
a. අප්රිය, a. අරුචි උපදවන - distemper
n. කයේ සනීප නැතිකම, Aes. ඩිස්ටෙම්පර්, vt. බිත්තිවල සායම් ගානවා ... - distend
vti. ඇදෙනවා, vti. පිම්බෙනවා, vti. පුම්බනවා ... - distiction
n. සම්භාවනය, n. සම්භාවනාව - distil
vt. අරක්කු ආදිය පෙරනවා, Che. ආසවනය කරනවා, vt. වෑභෙනවා