English Alphabet / Character "D"
- diminish
vti. අඩු කරනවා, vti. අඩු වෙනවා, Mat. භ්රාසනය කරනවා ... - diminished
Mat. භ්රසිත - diminishing
Eco. හීන වීම - diminution
n. අඩු කිරීම, n. අඩු වීම, n. ක්ෂය වීම ... - diminutive
n. අල්පාර්ථ පදය, a. ක්ෂුද්ර, a. කුඩා ... - dimmer
Aes. ඩිමරය - dimmer lever
Aes. ඩිමර ලීවරය - dimming
Psy. අඳුරු වීම - din
vt. ගෝට්ටි කරනවා, n. ගෝට්ටිය, n. මහත් ඝෝෂාව - dinar
Eco. දිනාරය, n. මැද පෙරදිග මුදල්