English Alphabet / Character "D"
- difference system
Mat. අන්තර පද්ධතිය - difference threshold
Psy. අන්තර දේහලිය - differences of the first order
Mat. පළමු වැනි ගණයේ අන්තර - different
a. අන්කිසි, a. අන්‍ය, pron. අනික් ... - differentia
Log. අවච්ඡේදනය, n. ව්යවර්තකය, n. වෙනස්කම - differentiable
Mat. අවකල්‍ය - differential
Mat. අවකල, Mat. අවකලන, Mat. අවකලය ... - differential absorption
Phy. ආන්තර අවශෝෂණය - differential accumulator
Civ. ආන්තර සංචායකය - differential air thermometer
Phy. ආන්තර වාත උෂ්ණත්වමානය