English Alphabet / Character "D"
- digester
Che. පාචකය, Phy. රකය - digestible
a. දිරවිය හැකි - digestion
n. ආහාර දිරවීම, n. ආහාර දිරවීමේ ශක්තිය, Che. කකෑරුම ... - digestive
a. කෑම දිරවන, a. ජීරක, a. පාචක ... - digestive gland
n. ජීරණ ග්රන්ථිය, Bot. රක ග්රන්ථීය - digestive pocket or sac
Bot. රක ආශය - digger
n. කණින්නා, n. හාරන්නා, n. කණිනය ... - digging
n. සෑරීම - diggings
n. නවාතැන් පොළ, n. පදිංචි ස්ථානය, n. රත්රන් ආකරය - dight
a. අලංකෘත