English Alphabet / Character "D"
- defunct
a. අපවත් වූ, a. අභාවප්‍රාප්ත, a. අභාවයට ගිය - defusion
Psy. නිර්විලයනය, Mng. නිර්විලායනය, Mng. ව්‍යාප්තිය - defy
vt. අකීකරු වෙනවා, vt. තර්ජනය කරනවා, vt. මහත් දුෂ්කරතා පානවා ... - degassing
Phy. නිර්වායු කිරීම - degeneracy
Psy. ආචාර හායනය, n. පහත වැටීම, n. පිරිහීම ... - degenerate
a. ගුණයෙන් පිරිහුණු, Mng. පරිහාණීය, vi. පිරිභෙනවා ... - degeneration
Soc. අවඡනනය, Psy. පරිහානිය, n. පහත වැටීම ... - degradation
Soc. අවක්රමණය, n. අවමානය, n. නින්දාව ... - degrade
vti. අවමන් කරනවා, vti. තත්ත්වයෙන් පහත භෙළනවා, vti. තත්ත්වයෙන් පහත වැටෙනවා - degraded
a. අධම, a. පහත වැටුණු