English Alphabet / Character "D"
- delay distortion
Ele. ප්රමාද කුරූපණය - delayed
Psy. ප්රමාදිත, a. මිඩංගු, Psy. විලම්බිත - delayed action
Ele. පැමැයූ ක්රියාව - delayed automatic gain control
Ele. පැමැයූ ස්වයංක්රිය ලාභ පාලකය - delayed automatic volume control
Ele. පැ ස්ව ප පා, Ele. පැමැයු ස්වයංක්රියා පරිමා පාලකය - delayed call
Ele. පමාවූ ඇමැතුම, Ele. පැමැයූ ඇමැතුම - delayed coincidence
Phy. ප්රමාද සම්පාතය - delaying
a. ප්රමාදකාරී, a. සම්බාධ - delectable
a. මනෝහර - delectation
n. ආනන්දය, n. මහත් ප්රීතිය