English Alphabet / Character "D"
- drastic
a. උග්ර, a. තදින් ක්රියා කරන, a. ප්රබල ... - drat
vt. ශාප කරනවා - draught
Civ. ඉපිළුම් ගැඹුර, n. කෙටුම් පත, n. ගණ්ඩුෂය ... - draught animal
n. බර අදින සතා - draught bar
Civ. ඇදුම් දණ්ඩ - draughtsman
n. ප්ලෑන්කාරයා, n. සටහන් සකස් කරන්නා, st. සැලසුම්කරු ... - drauhgts man
n. සටහන් සකස් කරන්නා - draw
vti. අදිනවා, v. අඳිනවා, Inf. අඳින්න ... - draw a check
v. මුදල් ගැනීමට චැක්පතක් ලියනවා - draw a cheque
Law. චෙක්පතක් අණවනවා, Law. චෙක්පතක් සකසනවා