English Alphabet / Character "D"
- draft bank
Law. අණකරය, Law. අයිරාව, Acc. බැංකු අණකරය - draft determination
Law. නිශ්චය කෙටුම්පත - drafting
Aes. සංස්ථානය, Aes. සැලසුම් කිරීම, Aes. සැලසුම් රචනය - draftman
n. ගෘහ නිර්මාණ ශිල්පය, n. ප්ලෑන්කාරයා, n. සටහන් සකස් කරන්නා - draftsman
n. කෙටුම්පත් කරු, Aes. සංස්ථානක, Aes. සැලසුම් රචක ... - drag
vti. අදිනවා, vti. අමාරුවෙන් ඇදගෙන යනවා, n. ආකර්ෂණය ... - drag bar
Civ. ඇදුම් දණ්ඩ - drag bolt
Civ. ඇදුම් දඬු බදැණය - drag conveyor
Civ. දම්වැල් වාහකය - drag hook
Civ. ඇදුම් කොක්ක