English Alphabet / Character "D"
- doubledecker
n. තට්ටු දෙකේ වාහනය - doublet
n. අංගරකාව, Phy. දෙඉත්ත, n. යමකය ... - doubling
Bot. ද්විගුණනය, Bot. දෙගුණය කිරීම - doubly
adv. අතිශයින්, Bot. ද්වික, adv. දෙගුණයක් - doubt
v. අනුමාන කරනවා, n. අනුමානය, n. අවිශ්වාසය ... - doubtful
a. අඩමාණ, a. අනුමාන, a. කුකුස් ඇති ... - doubtful authorship
Oth. අවිනිශ්චිත කර්තෘත්වය - doubtful debt
Law. අඩමාන ණය - doubtful debts
Acc. අඩමාන ණය - doubtful judgement
Psy. සාංශයික විනිශ්චය