English Alphabet / Character "V"
- vessel made of a pumpkin
n. ලබුකැටය - vessle
Bot. වාහිිනිය - vest
vti. අත්කර දෙනවා, vti. පදවිය හිමි වෙනවා, vti. පළඳවනවා ... - vest absolutely
Law. පරම වශයෙන් වේෂ්ටනය වෙනවා - vestal
a. පවිත්‍ර කන්‍යාව - vested
a. අයිති, a. නිහිත, a. හිමි වූ - vested interest
Law. වේෂ්ටිත බැඳියාව - vested interests
n. ධන උපයන ව්‍යාපාරයන්හි යෙදී සිටින පක්ෂය, Soc. නිහිත ස්වාර්ථ, n. පෞද්ගලික ඕනෑකම් හෝ බලතල ඇති පක්ෂය ... - vested ownership
Law. වේෂ්ටිත අයත්බව - vested with power
a. බලය පවරන ලද