English Alphabet / Character "V"
- versifier
n. කවිකාරයා, Aes. පද්‍යකාරයා - versify
vt. කව් තනනවා, v. පද බඳිනවා, vt. පද්‍යයට නඟනවා - version
n. අනුවාදය, n. තොරතුරු දැක්වීම, Aes. ප්රවාචය ... - versus
Law. එදිරි ව, prep. එදිරිව - vertebra
Med. කශේරුකාව, n. කොඳු ඇටයේ පුරුකය - vertex
n. මුඳුන, Psy. ශ්‍රීර්ෂය, n. ශිඛරය ... - vertical
a. ඍජුව පිහිටි, a. කෙළින් මුඳුනෙහි වූ, a. ලම්බාකාර ... - vertical plain
Art. සිරස් තලය - vertical plane
Mat. සිරස් තලය - vertically opposite
Mat. ප්රතිමුඛ