English Alphabet / Character "S"
- saga
n. ආඛ්‍යානය, Aes. වීරාඛ්‍යානය, Soc. වෘත්තාන්තය - sagacious
a. දැනුම් තේරුම් ඇති, a. ප්‍රඥාධික, a. විචක්ෂණ - sagacity
n. තියුණුු නුවණැති බව, n. විචක්ෂණභාවය - sage
n. ඉසි, n. ඉසිවර, n. ඍෂි ... - sagging
Aes. එල්ලා වැටුම - saggy
a. එල්ලා වැටෙන, v. එල්ලා වැටෙනවා - sagitarius
n. ධනු - sagittate
Bot. ශරාභ, Bot. ශරාහ - sago
st. සව්, n. සව්හාල් - sagy
a. එල්ලා වැටෙන