English Alphabet / Character "S"
- sabre rattling
n. යුද්ධ මෙභෙයුම් තර්ජනය - sac
Psy. කෝෂය, n. ද්‍රව පිරුණු කෝශය, Bot. මඩිය ... - saccharin
n. ශර්කරා, n. සැකරින්, n. සීනිමෙන් 300ගුණයක් පැණිරසැති ස්එටිකරූපී ඝන ද්‍රව්‍යයක් - saccharum officinarum
n. ඉක්ෂු - sack
Soc. අස් කරනවා, Law. අස්කරනවා, n. ගෝනි මල්ල ... - sack cloth
n. ඉතා යටහත් පහත්ව, n. ගෝනිරෙදි, n. හණරෙදි - sacking
n. ගෝනිරෙදි - sacral
a. සංස්කාරය, a. සක්‍රමේන්තුව - sacrament
Soc. සංස්කාර, n. සංස්කාරය, n. සක්‍රමේන්තුව - sacramental
a. සක්‍රමේන්තු පිළිබඳ වූ