English Alphabet / Character "S"
- swallow tail
n. කබා විශේෂයක් - swallowing
n. ගිලගැනීම, n. බී ගැනීම - swalow up
v. ගිලගන්නවා - swamp
vt. කිඳාබස්සනවා, vt. ගිලදමනවා, n. ගොහොරුව ... - swamp forest
Bot. වගුර මූකලාන, Bot. වගුර වනය - swamp mangrove
Geo. කඩොල් වගුර - swampy
a. ගොහොදු, a. වගුරු සහිත - swan
n. තිසර, n. තිසරා, n. සරාසර ... - swan desingn
Art. හංස මෝස්තරය, Art. හංසයා - swank
vt. ජේත්තු ලෙස හැසිරෙනවා, n. පුරසාරම, n. බොරු අහංකාරය