English Alphabet / Character "S"
- suspended
Che. අවලම්බිත, Phy. අවලම්බිත, a. එල්ලා තිබෙන ... - suspended coil galvanometer
Phy. අවලම්බිත දඟර ගැල්වනොමීටරය - suspended frame weir
Civ. අවලම්බිත සැකිලි අමුණ - suspended magnet
Phy. අවලම්බිත චුම්බකය - suspended particle
Phy. අවලම්බිත අංශුව - suspended span
Civ. අවලම්බිත පාරායණය - suspended tape
Sur. අවලම්බිත පටිය - suspender
Civ. අවලම්බකය - suspense
Mng. අවලම්බන, Psy. අවලම්බනය, n. අවිනිශ්චිතභාවය ... - suspension
Mat. අවලම්බනය, Mat. අවලම්බිතය, n. එල්ලා තැබීම ...