English Alphabet / Character "R"
- run of the mill
a. අප්‍රසිද්ධ, a. සාමාන්‍ය - run off
Geo. අතිරික්තය, Civ. අපධාවය - run on
vt. නොනැවත යනවා, vt. පවතිනවා - run out of
vt. අවසාන වෙනවා, vt. ඉවර වෙනවා - run over
vt. උඩින් උඩින් කියවනවා, vt. උතුරා යනවා, vt. රථයකට අසු කරනවා - run riot
vt. නොහික්මුණු ලෙස හැසිරෙනවා, vt. මහත් කලබලයෙන් හැසිරෙනවා, vt. විශාල ලෙස පැතිරෙනවා ... - run short
vt. ඉවර වෙනවා, vt. මදි වෙනවා, vt. මඳි වෙනවා - run through
vt. ඉක්මනින් කියවනවා, vt. ඉක්මනින් වියදම් කරනවා, vt. පසාරු කරනවා - run to waste
vt. අපතේ යනවා - run up
vt. එකතු කරනවා, vt. ඔසවනවා