English Alphabet / Character "R"
- rumbustious
a. චණ්ඩ, a. හඬ නඟා කෑගසන - ruminate
vi. කල්පනාවෙහි යෙදී සිටිනවා, Bot. කැටයම් වැටුණු, vi. ප්රත්යවේක්ෂා කරනවා ... - rumination
n. වමාරා කෑම - ruminative
a. කල්පනාවෙහි යෙදුණු - rummage
vti. අවුස්සා සොයනවා - rummage sale
n. සුන්බුන් විකිණීම - rumor
n. අනුශ්රැතිය, n. ඕපාදූපය, n. කටකථාව - rumour
n. අනුශ්රැතිය, vt. කට කථා පතුරුවනවා, Soc. කටකතාව ... - rump
n. වලිගා කොටේ, n. විශේෂයෙන් සතුන්ගේ තට්ටම, n. ශ්‍රෝණිය ... - rumple
vt. කෙස් අවුල් කරනවා, vt. බොකුටු කරනවා, vt. වැකරැලි ගහනවා