English Alphabet / Character "N"
- n
n. ඉංග්‍රීසි හෝඩියේ 14 වෙනි අකුර - n acid
Che. සමක අම්ලය - n b p s
Eco. මිල හා ආදායම් පිළිබඳ ජාතික මණ්ඩලය - n d
Civ. ස් වා ප, Civ. ස්වාභාවික වා පහර - n d c
Eco. ජාතික ආරක්ෂක දායක මුදල - n dimensional
Acc. N මාන, Sta. N මාන - n dimensional analysis
Eco. N මාන විශ්ලේෂණය - n fold symmetry
Mat. n වැදෑරුම් සමමිතිය - n p l
Civ. ජා භෞ ප, Civ. ජාතික භෞතික පරීක්ෂණාගාරය - n p n transistor
Ele. N P N ට්‍රාන්සිස්ටරය