English Alphabet / Character "L"
- lacquer
n. ආලේපය, n. ඔපදැමීමට යොදන ද්‍රව්‍යය, n. ඔපදැමීමට යොදන වාර්නිස් ... - lacquer threads
Art. කෙඳි, Art. කොඳු - lacqure work
n. මේවර වැඩ, n. වලිච්චි වැඩ - lacrosse
n. පන්දුක්රීඩා විශේෂයක් - lactation
Psy. ක්ෂීරණය, Psy. කිරි එරීම, n. කිරි දෙන කාලය - lacuna
Oth. ඌනතාව, n. කුහරය, n. ඛණ්ඩය ... - lacunae
n. කුහර, n. විවර - lacustrine deposit
Geo. විල් තැන්න - lacustrine plain
Geo. කලපුව - lad
n. කොල්ලා, n. ගැටයා, n. ගැටවරයා