English Alphabet / Character "L"
- label header
Inf. ලේබලය ශ්රීර්ෂක - label identifier
Inf. ලේබල හඳුන්වනය - label trailer
Inf. ලේබලය නිමි - labelled atom
Che. සලකුණු කළ පරමාණුව - labelled compound
Bot. ලක්ෂිත සංයෝගය - labellum
Bot. අධරිකාව - labia
Psy. ඖෂ්ඨ, Psy. තොල් - lable
vt. නම පටබඳිනවා, n. ලේබලය, vt. ලේබලයක් අලවනවා - laboratory
n. පර්යේෂණාගාරය, Psy. පරීක්ෂණාගාරය, n. රසායනාගාරය ... - laboratory frame of reference
Phy. පරීක්ෂණාගාර නිර්දේශ රාමුව