English Alphabet / Character "J"
- jemmy
Civ. කොට අලවංගුව, Civ. ජෙමිය, n. මංකොල්ලකරුවන්ගේ අලවංගුව - jennet
n. කුඩා අශ්වයා - jenny
Civ. ජෙනිය, n. බූරුදෙන - jenny calipers
Art. දෙලිඟු කලපාසය - jeopardize
vt. උවදුරෙහි භෙළනවා - jeopardy
n. අනතුර, Law. අපරාධවරදකරුවීමේ අන්තරායය, n. උපද්‍රවය ... - jeremiad
n. විලාපගීය - jeremiah
n. අශුභ වක්තෘ, n. වත්මන භෙළා දකින්නා - jerk
vti. අදිනවා, vti. ගස්සනවා, vti. ගස්සා වීසි කරනවා ... - jerkin
n. සමින් තැනූ කොට කබාය