English Alphabet / Character "J"
- jacket
Phy. කංචුකය, n. කඤ්චුකය, n. කවචය ... - jacket casing
Civ. කංචුක වැස්ම - jacket cell
Bot. කංචුක සෛලය - jacketing
Civ. කංචුක ලෑම - jackle
n. නරියා, n. හිවලා - jacksonian epilepsy
Med. ජක්සන් අපස්මාරය, Psy. ජැක්සන් අපස්මාරය - jacob staff
Sur. ඡේකොබ් යටිය - jacobean
a. පළමුවන ජේම්ස් රාජ සමයේ - jacobean drama
Aes. ජැකොබියානු නාට්‍යය - jacobean style
Aes. ජැකොබියානු ශෛලිය