English Alphabet / Character "F"
- furry
n. කාරම් බැඳුණු, Bot. රෝම සහිත, n. ලොම් සහිත - furry process
Sta. fපරි ක්රියාවලිය, Acc. ෆරි ක්රියාවලිය - furs
Art. සිනිඳු මයිල් - further
vt. ආධාර කරනවා, adv. ඇරත්, adv. තව ... - further away
adv. එහාට - further bank
n. එතෙර - furtherance
n. ආධාරය, n. චිරස්ථිතිය, n. වැඩිදියුණු කිරීම - furthermore
adv. ඇරත්, adv. එපමණක්ද නොව, prep. තවදුරට ... - furtherst
a. ඉතා දුර වූ, a. දූරතම - furthest
a. ඉතා දුර වූ, a. දුරතම වූ