English Alphabet / Character "F"
- funds loanble
Eco. ණය අරමුදල් - funeral
n. අවමංගල්‍යය, n. අවමඟුල, n. අවමඟුල් පෙරහැර ... - funeral pile
n. චිතකය, n. දරසෑය - funereal
a. දුක්මුසු, a. ප්‍රීතියෙන් තොර වූ, a. ශෝකාත්මක - funfair
n. විවිධ ප්‍රසංගය - fungal
Bot. දිලීර - fungi
n. දිලීර, n. පුස් - fungoid
Bot. දිලීර, Bot. දිලීරාකාර - fungues
n. දිලීර, n. පුස් - fungus
n. ගල්මල්, n. දිලීර, n. දිලීරය ...