English Alphabet / Character "E"
- esculent
a. කෑමට සුදුසු, a. ඛාද්‍ය - esker
Geo. එස්කරය - eskimo
n. එස්කිමෝවරු - eskimo art
Aes. එස්කිමෝ කලාව - esoteric
Aes. අපරකීය, Soc. ආන්තරික, Log. ගුඩ ... - esotericism
n. ගුප්ත විද්‍යාව, n. තන්ත්ර විද්‍යාව - espadrille
n. කැන්වස් සපත්තු වර්ගයක් - espalier
n. පන්දලම භෙවත් මැස්ස - esparto
n. තෘණ වර්ගයක් - esparto grass
Geo. එස්පාටෝ තණ