English Alphabet / Character "E"
- equilibrium
n. නොසැලෙන බව, n. සමතාව, Law. සමතුලතාව ... - equilibrium concentration
Phy. සමතුලිතතා සාන්ද්රණය - equilibrium constant
Che. සමතුලිතතා නියතය - equilibrium dynamic
Acc. ගතික සමතුලිතතාව, Eco. ගතික සමතුලිතතාව - equilibrium general
Eco. පොදු සමතුලිතතාව - equilibrium governor
Civ. සමතුලිත පාලකය - equilibrium long period
Eco. දීර්ඝ කාලීන සමතුලිතතාව - equilibrium moisture content
Civ. සමතුලිත තෙතමනය - equilibrium of floating bodies
Civ. ඉපිලෙන වස්තුවල සමතුලිතතාව - equilibrium of forces
Mat. බලවල සමතුලිතතාව