English Alphabet / Character "E"
- elate
vt. ප්රමුදිත කරනවා, v. පිම්බෙනවා, vt. හිත පිනවනවා - elated
a. උඩඟු, a. ප්රමුදිත - elater
Bot. පාජකය - elation
Psy. උල්ලාසය, n. ප්රමුදිත කිරීම, n. ප්රමෝදය ... - elbow
Geo. ගංගා විලෝපයේ වැලමිට, vti. තෙරපාගෙන යනවා, n. වැලමිට ... - elbow bend
Civ. වැලමිටි වංගුව - elbow grease
n. ඇතිල්ලීම - elbow joint
Med. වැලමිට සන්ධිය - elbow room
n. සෑභෙන ඉඩකඩ - eld
n. මහලු වයස