ඔබ ගෙදර යනවා නම් මට වේලාසනින් කියන්න. If you go home, tell me early.
මට ලබන සතියේ ගෙදර යන්නට වේවි. I will have to go home next week.
මට හෙට ගෙදර යාමට වුවමනා වේවි. I will need to go home tomorrow.