මම
pron. i
Example:
හෙට වහින්නේ නම් මම නොවචන්නෙම්.
If it rains tomorrow, I will not come.
මම එහෙ නිවාඩුවක් ගත කරමින් හිටියේ.
I was spending a holiday there.
මම කැමතියි යන්න.
I like to go.
මම දන්නවා.
I know.
මම එළියට යන්නද?
May I go out?
මම දැක්කා ඔයා එනවා.
I saw you coming.
මම එනකන් ඉන්න එපා.
Don't wait for me.
මම මගේ උපරිමය කලා.
I did my best.
මම මොනවද කළයුත්තේ?
What should i do?
මම වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්ද?
Can you do me a favour?
මම ඒක දැකලා තියෙනවා.
I have seen it.
මම ඇත්තෙන් ම මගේ පෙම්වතියට ආදරෙයි, ඇයත් මට ඒ වගේ ම ආදරෙයි.
I really love my fiancee and she too loves me so.
ඔයා කියන්න ඔයාගෙ යාළුවො කවුද කියලා එතකොට මම ඔයාට කියන්නම් ඔයා කවුද කියලා.
You tell me who your friends are and I'll tell you what you are.
- track
n. අඩිපාර, n. අඩිය, n. අහර ... - history
n. ඉතිහාසය, n. පුරාවෘත්තය, n. යටගියාව ... - killjoy
n. මූසලයා - auger
n. අවගාරය, n. යවකාරය, n. ලොකු බුරුමය - steward
n. ආරක්ෂකයා, n. ආවතේව කාරයා, n. ගබඩා කාරයා ... - basis
n. අත්තිවාරම, n. ක්‍රමය, n. පදනම ... - dog
n. කුක්කා, n. කුක්කුර, vt. පසුපස්සේ යනවා ... - resilient
a. පහසුවෙන් ඇදෙන, a. පහසුවෙන් නැමෙන, a. ප්‍රත්‍යාස්ථ - dynamic
a. උනන්දු, a. ක්‍රියාශ්‍රීලී, Soc. ගතික ... - holistic approach
Soc. සාකල්‍ය ප්‍රවේශය
- කැඩෙනසුලු
adj. crisp - කට හැකර
a. talkative - වරක්කලය
Art. carpenters gauge, Civ. gauge, n. marking gauge ... - සොල්දරය
n. upstairs - තව්වක් විදිනවා
vt. bore - තහනම් නියෝගය
Acc. injunction, Law. prohibition order - මුළුමනින් සපර්යන්ත
Mat. totally bounded - ඇනුම්පද කියනවා
vti. lash, v. snub, vt. taunt - අය වැය වාර්තාව
Acc. budget - ප්‍රතිහාර
n. door, n. gate
- s
n. ඉංග්‍රීසි හෝඩියේ 19 වෙනි අකුර - dynamite
n. ඩයිනමයිට්, n. පුපුරනසුලු ද්‍රව්‍යයක්, n. අමාරුකාර/ භයානක පුද්ගලයෙක් හෝ දෙයක් ... - digger
n. කණින්නා, n. හාරන්නා, n. කණිනය ... - dentist
n. දන්ත වෛද්‍ය, n. දන්ත චිකිත්සක - hot chocolate
n. උණුසුම් චොකලට් පානයක් - chocolate
n. චොකලට්, n. චොකලට් දුඹුරු පැහැය - chimpanzee
n. චිම්පන්සියා, n. කළු පැහැති ඥානවන්ත අප්‍රිකානු වානරයෙක් - Atlantean
a. ඇට්ලෑන්ටිස් දූපතට සම්බන්ධ, a. ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරයට අයත්, a. ඇට්ලස් යෝධයා මෙන් සවිමත් - at-home
n. නිවසේ පැවැත්වෙන සාදයක් - athlete's foot
n. පාදයේ ඇඟිලි යටපැත්තේ ඇතිවන දිලීර ආසාදනයක් - atheistic
a. අදේවවාදී