Ad Space

y

n. Y හැඩයේ යමක්

n. ඉංග්‍රීසි හෝඩියේ 25 වන අකුර

n. ජ්‍යාමිතියේ දෙවන ඛණ්ඩාංක

n. වීජ ගණිතයේ දෙවන අනියත සංඛ්‍යාව


Example:

Your own will.
ඔබේ ස්ව කැමැත්ත.

You ought to take your cycle today.
ඔබ අද ඔබේ සයිකලය ගන්නට ඕනෑ.

Your mother ought to come any time.
ඔබේ මව ඕනෑම චේලාවක එන්න පුළුවනි.

You ought not to buy this shirt.
ඔබ මේ කමිසය මිලදී නොගත යුතුය.

You tell me who your friends are and I'll tell you what you are.
ඔයා කියන්න ඔයාගෙ යාළුවො කවුද කියලා එතකොට මම ඔයාට කියන්නම් ඔයා කවුද කියලා.

You can obtain a fresh loan and start a new business.
ඔයාට පුළුවන් අලුත් ණයක් අරගෙන අලුත් ව්‍යාපාරයක්‌ ආරමිභ කරන්න.

Ad Space
Recently added