Ad Space

will

vt. අධිෂ්ඨාන කරනවා

n. අධිෂ්ඨානය

n. අන්තිම කැමති පත්‍රය

n. අභිප්‍රාය

Psy. අභිමතය

Psy. ඉච්ඡාව

Eco. කැමති පත්‍රය

n. කැමැත්ත

vt. කැමැතිව සිටිනවා

n. චේතනාව

vt. නියම කරනවා

n. රිස්ස

st. රිසි

n. රුචිය

st. සිතැඟි


Example:

If it rains tomorrow, I will not come.
හෙට වහින්නේ නම්‌ මම නොවචන්නෙම්‌.

When will you go there?
ඔයා කවද්ද එහෙ යන්නේ?

Smile will you.
හිනාවෙන්නකො.

Look at me will you.
මගේ දිහා බලන්නකෝ.

I will have to go home next week.
මට ලබන සතියේ ගෙදර යන්නට වේවි.

I will need to go home tomorrow.
මට හෙට ගෙදර යාමට වුවමනා වේවි.

Who will be the next?
මීළඟ කෙනා කවුරැන්‌ විය හැකිද?

A little wood will heat a little oven.
පුංචි දර කැබැල්ලකින්‌ පුංචි උදුනක්‌ උණුසුම්‌ කරයි.

Ad Space
Recently added