ඔයා මොකටද බලාගෙන ඉන්නේ?
Why are you late? ඇයි ඔබ ප්‍රමාද?
Why do you think so? ඇයි ඔබ එහෙම හිතන්නේ?
Why were you absent yesterday? ඇයි ඔයා ඊයේ ආවේ නැත්නේ?
Why don't you repair the fridge? ඇයි ඔබ ශීතකරණය අලුත්වැඩියා නොකළේ?